2 sourcesUpdated
රටවල් 13ක සැඟව සිටින රතු නිවේදන නිකුත්කළ සැකකරුවන් 112ක් ලබන වසරේදී මෙරටට ගෙන්වා නීතිය ක්රියාත්මක කිරීමට පියවර
රටම එකට ජාතික මෙහෙයුම යටතේ රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 68 දෙනෙකු මෙරටට ගෙන්වා නීතිය ක්රියාත්මක කිරීමට හැකි වී ඇති අතර, තවත් සැකකරුවන් 112 දෙනෙකු ලබන වසර වන විට මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.
Summary
"රටම එකට" ජාතික මෙහෙයුමේ ප්රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද(29) රටම එකට මාධ්ය මධ්යස්ථානයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්ය ප්රකාශකවරයා මේ බව පැවසීය. මෙම මත්ද්රව්ය වැටලීම් මඟින් මත්ද්රව්ය ජාවාරම් මැඩලීමට මෙන්ම එම ජාවාරම් හරහා ක්රියාත්මක වන නීති විරෝධී මූල්ය ජාල හඳුනාගැනීමට ද හැකි වන බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පෙන්වා දුන්නේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
