මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අංජල - ඉනුක සී.සී.සී ඉනිම ඔසවා තබති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (23) ආරම්භ වූ සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අතර අවසාන මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සී.සී.සී කණ්ඩායමේ හයවන කඩුල්ලට නායක අංජල බණ්ඩාර (නොදැවී ලකුණු 115ක්) සහ ඉනුක කරන්නාගොඩ (56) රැස් කළ ලකුණු 160 ක සබඳතාවයෙන් දිනය නිමවන [...]
සාරාංශය
සවස තේ විවේකය සඳහා තරගය නතර කරන විට මොවුන් කඩුලු පහක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 175 කි. (පන්දු වාර 52යි.) සවස තේ විවේකයෙන් පසු තරගය නිමවන තෙක් පන්දු වාර 34 ක් තුළදී සී. මෙදින තරගය ආරම්භයේ සිට දිවා ආහාරය තෙක් කාලය තුළ පන්දුවට පහර දුන් පිතිකරුවන් අතුරින් කැපී පෙනුණේ කණ්ඩායමේ අංක තුන පිතිකරු පවන් සංදේශ් ය.

