අංජල - ඉනුක සී.සී.සී ඉනිම ඔසවා තබති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (23) ආරම්භ වූ සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අතර අවසාන මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සී.සී.සී කණ්ඩායමේ හයවන කඩුල්ලට නායක අංජල බණ්ඩාර (නොදැවී ලකුණු 115ක්) සහ ඉනුක කරන්නාගොඩ (56) රැස් කළ ලකුණු 160 ක සබඳතාවයෙන් දිනය නිමවන [...]
