එල්නිනෝ හේතුවෙන් ඔක්තෝම්බර් - නොවැම්බර් මාසවල ලංකාවට ගංවතුරක් එන බවට පුරෝකථනය කරයි
එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර්- නොවැම්බර් මාස වල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ(අනාවැකි) අජිත් විජේමාන්න මහතා පැවැසීය. මේ වන විට දුර්වල...
