මූලාශ්‍ර 5ක්
බ්‍රික්ස් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා චීන ජනපතිගෙන් යෝජනා පහක්
චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ(13) ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවේ දෙවැනි අදියරේ රැස්වීමට එක් විය.ෂී ජින් පිං එහිදී "බ්‍රික්ස් රටවල සහයෝගිතාවයේ පදනම තහවුරු කොට ගෝලීය දකුණ ශක්තිමත් කිරීම" යන මැයෙන් වැදගත් දේශනයක් පැවැත්විය.වර්තමානයේ සාමූහිකව නැඟී එමින් සිටින ගෝලීය දකුණේ රටවල් ලෝකයේ බහු ධ්‍රැවීකරණය සඳහා ප්‍රධාන ගාමක බලවේගයක් බවට පත්ව ඇතැයි [...]
