මූලාශ්ර 9ක් යාවත්කාලීන විය
ශානිට නෙවෙයි, මෙයාලා බලපෑම් කළේ මහේස්ත්රාත් නියෝගයට - නීතිපති දිලිත්, උදය, විමල් ඇතුළු අය ගැන කරුණු දක්වමින් කියයි
හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කළ ප්රකාශ මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින්, හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත…
සම්පූර්ණ වාර්තා
අද දෙරණදිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා

What Newsශානිට නෙවෙයි, මෙයාලා බලපෑම් කළේ මහේස්ත්රාත් නියෝගයට - නීතිපති දිලිත්, උදය, විමල් ඇතුළු අය ගැන කරුණු දක්වමින් කියයි

Dasatha Lanka Newsවිමල් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව විභාගයට ගැනීම සම්බන්ධ තීන්දුව ජනවාරි 12 වැනිදා

ITN Newsවිමල්, ගම්මන්පිල, දිලිත් ට එරෙහි පැමිණිල්ල ගැන නියෝගය ජනවාරි 12 වනදා ප්රකාශයට

ලංකාදීපදිලිත්, විමල් සහ උදය අධිකරණයට අපහාස කළාද තීන්දුව ජනවාරි 12

ගගනදිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අද අභියාචනාධිකරණය හමුවට

Neth Newsඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ නියෝගය ජනවාරි 12 වනදා

Hiru News - Sinhalaදිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු හය දෙනෙකු ගැන නීතිපති දෙපාර්තමේන්තුව කරුණු කියයි

IRI Newsවිමල් වීරවංශ,උදය ගම්මන්පිල ඇතුළු පිරිසට අධිකරණයට අපහාස කිරිමේ නඩුව අඛණ්ඩව තුන්වන දිනටත්

සාරාංශය
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද යන්න පිළිබඳ නියෝගය ජනවාරි 12 වැනිදා ප්රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (13) ප්රකාශ කළේය.
උදය ගම්මන්පිල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 නොවැ 2026විමල්, ගම්මන්පිල, දිලිත් ට එරෙහිව කොටුව මහෙස්ත්රාත් කළ පැමිණිල්ල හෙට සලකා බැලේමූලාශ්ර 11ක්
- 3 නොවැ 2026අනුරාධපුරේ ඉංග්රීසි ආණ්ඩු කරපු සංවර්ධනයක්වත් මේ ආණ්ඩුවට කරන්න දෙන්න බෞද්ධයන්ට බෑ, එහෙම වුනොත් බුදුදහමේ අවසානය - ගම්මන්පිලමූලාශ්ර 2ක්
- 29 ඔක් 2026ගම්මන්පිලට එරෙහිව CIDයට පැමිණිල්ලක්මූලාශ්ර 4ක්
- 27 ඔක් 2026ආණ්ඩුව හදන්නේ මිනීමරුවන්ට ළමා අපචාරකයන්ට සිවුරු අන්දවන්න...! - ගම්මන්පිලමූලාශ්ර 3ක්
- 23 ඔක් 2026දිලිත්-විමල්-ගම්මන්පිල ඇතුලු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කළා යැයි කියන නඩුවට දින නියම වෙයිමූලාශ්ර 2ක්
- 19 ඔක් 2026"සිවුරට යුක්තිය" විරෝධතාව තහනම් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් උදය ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්මූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන