9 sourcesUpdated
ශානිට නෙවෙයි, මෙයාලා බලපෑම් කළේ මහේස්ත්‍රාත් නියෝගයට - නීතිපති දිලිත්, උදය, විමල් ඇතුළු අය ගැන කරුණු දක්වමින් කියයි
හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත…
Full coverage
අද දෙරණදිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා

What Newsශානිට නෙවෙයි, මෙයාලා බලපෑම් කළේ මහේස්ත්‍රාත් නියෝගයට - නීතිපති දිලිත්, උදය, විමල් ඇතුළු අය ගැන කරුණු දක්වමින් කියයි

Dasatha Lanka Newsවිමල් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව විභාගයට ගැනීම සම්බන්ධ තීන්දුව ජනවාරි 12 වැනිදා

ITN Newsවිමල්, ගම්මන්පිල, දිලිත් ට එරෙහි පැමිණිල්ල ගැන නියෝගය ජනවාරි 12 වනදා ප්‍රකාශයට

ලංකාදීපදිලිත්, විමල් සහ උදය අධිකරණයට අපහාස කළාද තීන්දුව ජනවාරි 12

ගගනදිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අද අභියාචනාධිකරණය හමුවට

Neth Newsඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ නියෝගය ජනවාරි 12 වනදා

Hiru News - Sinhalaදිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු හය දෙනෙකු ගැන නීතිපති දෙපාර්තමේන්තුව කරුණු කියයි

IRI Newsවිමල් වීරවංශ,උදය ගම්මන්පිල ඇතුළු පිරිසට අධිකරණයට අපහාස කිරිමේ නඩුව අඛණ්ඩව තුන්වන දිනටත්

Summary
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද යන්න පිළිබඳ නියෝගය ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (13) ප්‍රකාශ කළේය.
What this story is about
People
Organisations
Places