අමරකීර්ති නඩුවේ 12කට මරණ දඬුවම ලැබුනාට අපට සතුටුයි..- සමන්ත
පසුගිය කාලසීමාවන්හිදී විවිධ රජයන් විසින් අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කළද, වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අධිකරණය ස්වාධීනව සිය කාර්යභාරය ඉටුකර ඇති බවත්, ඒ පිළිබඳව ජනතාව මෙන්ම තමන්ද සතුටට පත්වන බවත් ඒ මහතා සඳහන් කළේය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කරමින් ලබා
