මූලාශ්‍ර 4ක්
අද (14) දෙන්න සිටි අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව මසකින් කල් යයි
ගම්පහ මහාධිකරණයේදී අද (ජනවාරි 14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව පෙබරවාරි 11 වනදා දක්වා කල් තැබීමට ගම්පහ මහාධිකරණය නියෝග කර තිබේ.
