4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අද (14) දෙන්න සිටි අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව මසකින් කල් යයි
ගම්පහ මහාධිකරණයේදී අද (ජනවාරි 14) ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව පෙබරවාරි 11 වනදා දක්වා කල් තැබීමට ගම්පහ මහාධිකරණය නියෝග කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
Gossip Lanka Newsඅද (14) දෙන්න සිටි අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව මසකින් කල් යයි

Dasatha Lanka Newsඅමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව කල්යයි

අද දෙරණඅමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව පෙබරවාරියට කල්යයි

IRI Newsසැකකරුවන් 41කට විරුද්ධව මන්ත්රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ තීන්දුව අද ප්රකාශයට පත් කරයි
