ඔන්මැක්ස් පිරමීඩ වංචාව ගැන පැමිණිලි 20,931ක් - රුපියල් බිලියන 11ක පාඩුවක්
ඔන්මැක්ස් ඩී.ටී ප්‍රයිවට් ලිමිටඩ්" නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට පැමිණිලි 20,931ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා හමුවේ අද (09) දන්වා සිටියා. සියලුම පොලිස් ස්ථාන වෙත අගතියට පත් පාර්ශවයට පැමිණිලි කිරීම සඳහා [...]
