2 sourcesUpdated
ඔන්මැක්ස් පිරමීඩ වංචාව ගැන පැමිණිලි 20,931ක් - රුපියල් බිලියන 11ක පාඩුවක්
ඔන්මැක්ස් ඩී.ටී ප්‍රයිවට් ලිමිටඩ්" නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට පැමිණිලි 20,931ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා හමුවේ අද (09) දන්වා සිටියා. සියලුම පොලිස් ස්ථාන වෙත අගතියට පත් පාර්ශවයට පැමිණිලි කිරීම සඳහා [...]
Summary
මෙම සිද්ධියට අදාළව දිනෙන් දින පැමිණිලි ප්‍රමාණය වැඩි වී තිබීම නිසා කරන ලද මූල්‍ය වංචාව බිලියන 11ක ප්‍රමාණය දක්වා වැඩි වී ඇති බව නීතිඥවරයා අධිකරණයට දැන්වුවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කර සිටියේ, ලැබී තිබෙන පැමිණිලි අනුව මේ වනවිට මෙම මූල්‍ය වංචාවට අදාළව බිලියන 11ක පාඩුවක් සිදුව ඇති බවයි.

