මූලාශ්‍ර 8ක් යාවත්කාලීන විය
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ලබන සතියේ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමේ තීරණයක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් එළඹෙන සතියේ දී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර තිබෙනවා. රජය විසින් ඉදිරිපත් කළ 2027 අයවැයට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කළ බවයි විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ. විශ්වවිද්‍යාල අනධ්‍යයන ගැටළුවලට අයවැයෙන් විසඳුම් ලබානොදීම සම්බන්ධයෙන් අද දිනයේ රැස්වෙන අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ දී ඉදිරි [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsවිශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ලබන සතියේ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමේ තීරණයක්

ගගනඅයවැයට එරෙහිව රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් 19 වැනිදා රැස්වෙයි

Hiru News - Sinhalaඅයවැයෙන් සහන නොලැබුණු බව පවසමින් වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන් හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

Hiru News - Sinhalaඅයවැයෙන් පොරොන්දු ඉටුවී නැතැයි ආපදා සහන සේවා සේවකයින් අනිද්දා සිට වර්ජනයක

ගගනවහාම ක්‍රියාත්මක වන පරිදි අයවැයෙන් අසතුටට පත් මේ රජයේ සේවකයන් දැවැන්ත වර්ජනයක

අද දෙරණඅයවැයෙන් අසතුටට පත් වාරිමාර්ග ඉංජිනේරු සහකාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
දිවයිනපොරොන්දු වූ දේ අයවැයේ නෑ : ඉංජිනේරු සංගමය සංකේත වර්ජනයක

ලංකාදීපඉංජිනේරුවෝ ලෙඩ වෙති

දිවයින2027 අයවැයට විරෝධය පා රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අද වැඩ වර්ජනයක

Mawrata News සිංහලඅයවැයෙන් කිසිම දෙයක් නෑ! රාජ්‍ය ඉංජිනේරුවන් අදම අසනීප නිවාඩු දමා සංකේත වර්ජනයකට යයි!
Lanka C Newsඅයවැයට එරෙහිව ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ...

Hiru News - Sinhalaඅයවැයෙන් සහන නැතැයි පවසමින් රාජ්‍ය සේවා ඉංජිනේරුවන් සංකේත වැඩ වර්ජනයක

මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන
ස්ථාන