අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අධ්‍යාපනය

මූලාශ්‍ර 4ක්·14 Nov 2026 යාවත්කාලීන විය

කොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..

2027 අයවැය යෝජනාවට අනුව වයස අවුරුදු 18ට වැඩි පාසල් සිසුන්ට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • අද දෙරණ·14 Nov 2026කොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..
  • ගගන·14 Nov 2026පාසල් සිසුන්ටත් කොටස් වෙළෙඳපොළට පිවිසෙන්න අවස්ථාවක් - 18ට වැඩි 13 වසර සිසුන්ට රු. 10,000ක මුදලක්
  • Asian Mirror·14 Nov 2026සියලුම පාසල්වල 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ සිසුන්ට රුපියල් 10,000 ක් එක්ක රජයෙන් සුපිරි අවස්ථාවක් - මිලියන 500ක්ම වෙන් කරයි
  • ගගන·13 Nov 2026සියලුම පාසල්වල 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ සිසුන්ට රුපියල් 10,000 ක් එක්ක රජයෙන් සුපිරි අවස්ථාවක් - මිලියන 500ක්ම වෙන් කරයි
  • දිවයින·12 Nov 2026උසස් පෙළ සිසුන්ට රු.10,000ක කොටස් ආයෝජන අවස්ථාවක්!

සාරාංශය

ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි, 13 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී. මෙම වැඩසටහන හරහා අපේක්ෂා කරන්නේ සෑම දරුවෙකුටම කොටස් වෙළෙඳපොළ තුළින් ආයෝජනය කර ලාභයක් උපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාදීමයි. එමෙන්ම, අනාගතයේදී ඔවුන් ව්‍යවසායකයින් බවට පත්වූ පසු කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධනය සපයා ගැනීමට හැකියාවක් පවතින බව තහවුරු කරදීමත් මෙම වැඩසටහන හඳුන්වාදීමේ අරමුණක්.

අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නිරෝෂන් විජේසුන්දර
ආයතන
  • Colombo Stock Exchange·
  • ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව
ස්ථාන
  • Colombo·
  • Sri Lanka·
  • Jaffna

සැකෙවින්

පුවත් ආයතන
4
ලිපි
5
මුලින්ම වාර්තා වූයේ
12 නොවැ, 19:00
අවසන් යාවත්කාලීනය
14 නොවැ, 11:07

අධ්‍යාපනය හි තව

අධ්‍යාපනය
  • ගුරුවරුන්ගේ ජීවන වියදම් දීමනා සහ අතිරේක වැටුප් වැඩිවීම් ගැන දැනුම්දීමක් - සංගමයෙන් කළ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිතුරුමූලාශ්‍ර 3ක්·මිනිත්තු 31කට පෙර
  • අය – වැයට එරෙහිව – ගුරු – විදුහල්පති – සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද පාරටමූලාශ්‍ර 7ක්·පැය 7කට පෙර
  • ජාතික පාසල් 1,000ක ව්‍යාපෘතියට 2019දී මිලියන 1,600ක් වැය කළත් ජාතික වෙලා තියෙන්නෙ පාසල් 22යිමූලාශ්‍ර 2ක්·පැය 7කට පෙර
  • දිවයිනේ පවත්වාගෙන යන සියලුම පෙර පාසල් සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක්මූලාශ්‍ර 2ක්·දින 1කට පෙර
  • ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමට පියවරමූලාශ්‍ර 4ක්·දින 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1එළවළු මිල අහසට උසට - හේතුව කුමක් දැයි වෙළදුන් කියයිමූලාශ්‍ර 5ක්
  2. 2නව කැලණි පාලමේ මාර්ග කිහිපයක් අද සිට වැසෙයිමූලාශ්‍ර 7ක්
  3. 3S.T.F ජීප් රථයක් දුම්රියක ගැටී 4ක් රෝහලේමූලාශ්‍ර 6ක්
  4. 4ගුරුවරුන්ගේ ජීවන වියදම් දීමනා සහ අතිරේක වැටුප් වැඩිවීම් ගැන දැනුම්දීමක් - සංගමයෙන් කළ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිතුරුමූලාශ්‍ර 3ක්
  5. 5අයවැය යෝජනාවලට එරෙහි වූ රජයේ සේවකයන් කෑම පැයේ විරෝධතාවයේමූලාශ්‍ර 21ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය