4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..
2027 අයවැය යෝජනාවට අනුව වයස අවුරුදු 18ට වැඩි පාසල් සිසුන්ට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි.
முழு செய்தித் தொகுப்பு
අද දෙරණකොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..

ගගනපාසල් සිසුන්ටත් කොටස් වෙළෙඳපොළට පිවිසෙන්න අවස්ථාවක් - 18ට වැඩි 13 වසර සිසුන්ට රු. 10,000ක මුදලක්

Asian Mirrorසියලුම පාසල්වල 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ සිසුන්ට රුපියල් 10,000 ක් එක්ක රජයෙන් සුපිරි අවස්ථාවක් - මිලියන 500ක්ම වෙන් කරයි

ගගනසියලුම පාසල්වල 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ සිසුන්ට රුපියල් 10,000 ක් එක්ක රජයෙන් සුපිරි අවස්ථාවක් - මිලියන 500ක්ම වෙන් කරයි

දිවයිනඋසස් පෙළ සිසුන්ට රු.10,000ක කොටස් ආයෝජන අවස්ථාවක්!

சுருக்கம்
ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි, 13 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී. මෙම වැඩසටහන හරහා අපේක්ෂා කරන්නේ සෑම දරුවෙකුටම කොටස් වෙළෙඳපොළ තුළින් ආයෝජනය කර ලාභයක් උපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාදීමයි. එමෙන්ම, අනාගතයේදී ඔවුන් ව්‍යවසායකයින් බවට පත්වූ පසු කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්රාග්ධනය සපයා ගැනීමට හැකියාවක් පවතින බව තහවුරු කරදීමත් මෙම වැඩසටහන හඳුන්වාදීමේ අරමුණක්.