Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Education

4 sources·Updated Nov 14, 2026

කොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..

2027 අයවැය යෝජනාවට අනුව වයස අවුරුදු 18ට වැඩි පාසල් සිසුන්ට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි.

Share this story

Full coverage

  • අද දෙරණ·Nov 14, 2026කොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..
  • ගගන·Nov 14, 2026පාසල් සිසුන්ටත් කොටස් වෙළෙඳපොළට පිවිසෙන්න අවස්ථාවක් - 18ට වැඩි 13 වසර සිසුන්ට රු. 10,000ක මුදලක්
  • Asian Mirror·Nov 14, 2026සියලුම පාසල්වල 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ සිසුන්ට රුපියල් 10,000 ක් එක්ක රජයෙන් සුපිරි අවස්ථාවක් - මිලියන 500ක්ම වෙන් කරයි
  • ගගන·Nov 13, 2026සියලුම පාසල්වල 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ සිසුන්ට රුපියල් 10,000 ක් එක්ක රජයෙන් සුපිරි අවස්ථාවක් - මිලියන 500ක්ම වෙන් කරයි
  • දිවයින·Nov 12, 2026උසස් පෙළ සිසුන්ට රු.10,000ක කොටස් ආයෝජන අවස්ථාවක්!

Summary

ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි, 13 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී. මෙම වැඩසටහන හරහා අපේක්ෂා කරන්නේ සෑම දරුවෙකුටම කොටස් වෙළෙඳපොළ තුළින් ආයෝජනය කර ලාභයක් උපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාදීමයි. එමෙන්ම, අනාගතයේදී ඔවුන් ව්‍යවසායකයින් බවට පත්වූ පසු කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධනය සපයා ගැනීමට හැකියාවක් පවතින බව තහවුරු කරදීමත් මෙම වැඩසටහන හඳුන්වාදීමේ අරමුණක්.

Summarised from අද දෙරණ

What this story is about

People
  • නිරෝෂන් විජේසුන්දර
Organisations
  • Colombo Stock Exchange·
  • ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව
Places
  • Colombo·
  • Sri Lanka·
  • Jaffna

At a glance

Newsrooms
4
Articles
5
First reported
Nov 12, 7:00 PM
Latest update
Nov 14, 11:07 AM

More in Education

Education
  • Prime Minister pledges investment in human capital4 sources·19h ago
  • Rs. 1.664 billion spent on stalled Education projects4 sources·1d ago
  • Special programme to prevent drugs in universities2 sources·1d ago
  • Floating university ship World Odyssey arrives in Colombo5 sources·2d ago
  • India approves smart classrooms for plantation schools3 sources·3d ago

Trending stories

Trending
  1. 1Ingurukade Interchange to Face Night-Time Closures Until November 305 sources
  2. 2Four STF Officers Injured in Train Collision at Midigama, Two in Critical Condition4 sources
  3. 3Sri Lanka records 2,463 road deaths in 2,330 fatal crashes so far in 20264 sources
  4. 4TUs protest over 2027 Budget proposals12 sources
  5. 5Lankans to get visa-free entry to Thailand from mid-January6 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health