මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මඟුලක් අවමඟුලක් කළ සැකකාර තරුණයින් 10 දෙනා රිමාන්ඩ්
හෝමගම, ගොඩගම ප්‍රදේශයේ මංගලෝත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍ය අවස්ථාවකට සහභාගී වූ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කල තරුණයින් 10 දෙනෙකු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම වැඩබලන මහේස්ත්‍රාත් වාසනා දෙල්පචිත්ර මහත්මිය නියෝග කළා. මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ කිරිවත්තුඩුව, මූණමලේවත්ත [...]

