මූලාශ්‍ර 2ක්
මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනට ජනපතිගෙන් ඇගයුම්
ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
