මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවාකාලය නිමකර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අද (09) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවුණා. මෙම සමුගැනීමේ නිල හමුවේදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සහ ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අදහස් හුවමාරු කර [...]
සම්පත් තුයියකොන්තා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 26 නොවැ 2026ඉන්දියන් සාගර කලාපීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයිමූලාශ්ර 2ක්
- 16 නොවැ 2026ආපදා කළමනාකරණය ගැන සාකච්ඡාවක් ජනපති ප්රධානත්වයෙන්මූලාශ්ර 2ක්
- 25 ඔක් 2026මෙරට වන අලි - ඇතුන් රැකගැනීමට ත්‍රිවිධ හමුදාව හා වනජීවී බලධාරීන් එක්ව ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක්මූලාශ්ර 3ක්
- 10 ඔක් 2026ආපදා අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘති මණ්ඩලයේ පළමු රැස්වීම ආරක්ෂක ලේකම්ගේ ප්රධානත්වයෙන්මූලාශ්ර 2ක්
- 4 ජූනි 2026සමුද්‍රවිජය යුද නෞකාව නාවික හමුදාව යටතේ අධිකාරියටමූලාශ්ර 2ක්
- 13 මාර් 2026ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයින් 84 දෙනාගේ සිරුරු අද ශ්‍රී ලංකාවේ සිට ඉරානයටමූලාශ්ර 3ක්

