මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයින් 84 දෙනාගේ සිරුරු අද ශ්‍රී ලංකාවේ සිට ඉරානයට
ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු අද (මාර්තු 13 වැනි දා) පස්වරුවේ ඉරානයට යැවීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා බීබීසී සිංහල වෙත තහවුරු කළේය.
සාරාංශය
ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ අධිශීතකරණ දෙකක තැන්පත් කර තිබූ එම සිරුරු අද පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබිණි. මෙම මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයට බාර දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මාර්තු 11 වැනිදා ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලදි. මෙම මළ සිරුරු සියල්ලම කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරිමට ඉඩ නොමැතිවිම නිසා පිටතින් ගෙන එන ලද අධිශිතකරණ කන්ටේනර් දෙකක තබා තිබිණි.
සම්පත් තුයියකොන්තා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 26 නොවැ 2026ඉන්දියන් සාගර කලාපීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයිමූලාශ්‍ර 2ක්
- 16 නොවැ 2026ආපදා කළමනාකරණය ගැන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්මූලාශ්‍ර 2ක්
- 25 ඔක් 2026මෙරට වන අලි - ඇතුන් රැකගැනීමට ත්‍රිවිධ හමුදාව හා වනජීවී බලධාරීන් එක්ව ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක්මූලාශ්‍ර 3ක්
- 10 ඔක් 2026ආපදා අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘති මණ්ඩලයේ පළමු රැස්වීම ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්මූලාශ්‍ර 2ක්
- 9 ජූනි 2026නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයිමූලාශ්‍ර 2ක්
- 4 ජූනි 2026සමුද්‍රවිජය යුද නෞකාව නාවික හමුදාව යටතේ අධිකාරියටමූලාශ්‍ර 2ක්


-612123.jpg&w=640&q=75)