මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් පොලිසට ගුටි ඇන මට්ටු වෙයි...
දෙමටගොඩචමින්දගේ ගෝලයෙකු බව පවසනපොලිස් ගණනාවකින් සොයමින්සිටි පුද්ගලයෙකු අයිසිමත්ද්‍රව්‍ය ග්රූම් 5ක්සමග නාවලපිටිය පොලිසිය විසින්(29)දිනසැක පිට අත්අඩංගුවට ගෙන ඇත.පාදුක්කප්‍රදේශයේ පදිංචි සැකකරුනාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේසිටින බවට ලද තොරතුරක් මතනාවලපිටිය පොලිසියේ නිළධාරින්පිරිසක් විසින් වැටලීමක්සිදු කර සැකකරු අත්අඩංගුවටගෙන ඇත.සැකකරුඅත්අඩංගුවට ගැනීමේදි සැකකරුපොලිස් නිළධාරින්ට පහර දීපලා යෑමට තැත් කිරිමේද…
චමින්ද ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026ඇමතිලා 10ක් රජයේ බංගලාවල, චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේ හෙළිකරයිමූලාශ්‍ර 3ක්
- 6 නොවැ 2026චමින්ද කුලරත්නගේ පෙත්සම නොවැම්බර් 17 දක්වා කල් යයිමූලාශ්‍ර 4ක්
- 9 ඔක් 2026චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ ප්‍රතිකාවක්මූලාශ්‍ර 2ක්
- 13 සැප් 2026Delhi Capitals කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්මූලාශ්‍ර 2ක්
- 9 සැප් 2026මා සිරගත කිරීමට නීතියට අත පෙව්වා නම් 159 හත්මුතු පරම්පරාවටම සාප කරනවා - චමින්ද විජේසිරිමූලාශ්‍ර 2ක්
- 3 සැප් 2026චමින්ද කුලරත්නගේ පැමිණිල්ලකට අදාළව පාර්ලිමේන්තු නිලධාරීන් අල්ලස් කොමිසමටමූලාශ්‍ර 7ක්

