මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ ප්‍රතිකාවක්
පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
සාරාංශය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සේවය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා, ඉකුත් ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල මෙක්සිකෝ නගරයේදී සංවිධාන කෙරුණු UNAM-IPSA RC08 ජාත්‍යන්තර වැඩමුළුවට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.
චමින්ද කුලරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 නොවැ 2026චමින්ද කුලරත්නගේ ධුරය ඉවත් කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි: පෙත්සම්කරුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයිමූලාශ්‍ර 4ක්
- 3 නොවැ 2026සංශෝධන නැතිකමින් කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය කල් යයිමූලාශ්‍ර 6ක්
- 3 සැප් 2026චමින්ද කුලරත්නගේ පැමිණිල්ලකට අදාළව පාර්ලිමේන්තු නිලධාරීන් අල්ලස් කොමිසමටමූලාශ්‍ර 7ක්
- 27 මාර් 2026ඉතිහාසයේ මුල් වරටයි.. නි. ලේකම්ලේ නඩුවේදී කතානායක වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී..මූලාශ්‍ර 3ක්
- 19 පෙබ 2026කතානායකගේ සංවේදී රහස් කතා රැසක් නි. ලේකම් අධිකරණයට හෙලි කරයි...මූලාශ්‍ර 2ක්
- 17 පෙබ 2026පාර්ලිමේන්තු මහ ලේකම්වරිය, ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ?මූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන

