මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කතානායකගේ සංවේදී රහස් කතා රැසක් නි. ලේකම් අධිකරණයට හෙලි කරයි...
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්රධානී හා නියෝජ්ය මහ ලේකම් වශයෙන් සේවය කල වැඩ තහනමට ලක් වූ නීතීඥ චමින්ද කුලරත්න විසින් ශ්රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සම ගොනු කර ඇත.මෙම පෙත්සම මඟින් මූලිකවම ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්ය ජගත් වික්රමරත්න, ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ හා කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයෙන් පත්කරන ලදැයි කියන විමර්ශන නිලධ…
සාරාංශය
මෙම පෙත්සම මඟින් මූලිකවම ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්ය ජගත් වික්රමරත්න, ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ හා කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයෙන් පත්කරන ලදැයි කියන විමර්ශන නිලධාරී විශ්රාමික අතිරේක ලේකම් එස්. කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයට තමාට නැති බලයක් ආරෝපණය කර ගෙන, එනම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ බලය කථානායකවරයා විසින් ක්රියාත්මක කරමින් විමර්ශන නිලධාරී එස්.
චමින්ද කුලරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 නොවැ 2026චමින්ද කුලරත්නගේ ධුරය ඉවත් කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි: පෙත්සම්කරුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයිමූලාශ්ර 4ක්
- 3 නොවැ 2026සංශෝධන නැතිකමින් කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය කල් යයිමූලාශ්ර 6ක්
- 9 ඔක් 2026චමින්ද කුලරත්නගෙන් ජාත්යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ ප්රතිකාවක්මූලාශ්ර 2ක්
- 3 සැප් 2026චමින්ද කුලරත්නගේ පැමිණිල්ලකට අදාළව පාර්ලිමේන්තු නිලධාරීන් අල්ලස් කොමිසමටමූලාශ්ර 7ක්
- 27 මාර් 2026ඉතිහාසයේ මුල් වරටයි.. නි. ලේකම්ලේ නඩුවේදී කතානායක වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී..මූලාශ්ර 3ක්
- 17 පෙබ 2026පාර්ලිමේන්තු මහ ලේකම්වරිය, ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්රණයක් ?මූලාශ්ර 2ක්
