ග්‍රාමීය සංවර්ධනයට වෙන් කළ බිලියන 35න් වියදම් කර ඇත්තේ බිලියනයයි - නාමල් රාජපක්ෂ

බිලියන 35ක් පහුගිය අවුරුද්දේ වෙන් කරලා... බිලියනයයි වියදම් කරලා තියෙන්නේ..- නාමල්
ජනාධිපතිගේ වෘත්තීය සමිති රැස්වීමට රජයේ සේවකයන් ඇවිත් තියෙන්නේ ඔෆීස් එකේ අත්සන් කරලා! සමහරු 6.30ට ඕෆ් එක දාලා ඇවිත් සෙල්ෆි ගහලා! මේ චෝදනාවටම තමයි ආනන්ද පාලිතව හිරේ දාලා තියෙන්නේ! එතකොට මේ අයට ගන්න පියවර මොකද්ද? VIDEO
බිලියන 35න් වියදම් කරලා තියෙන්නේ බිලියනයයි - ආණ්ඩුවේ වියදම් ගැන නාමල් රාජපක්ෂගෙන් දැඩි ප්‍රහාරයක්
බිලියන 35ක් වෙන් කළාට ගමට ගිහින් තියෙන්නේ බිලියනයයි - නාමල්


















