
පුද්ගලයා
හරිනි අමරසූරිය
Harini Amarasuriya · ஹரிணி அமரசூரிய
Sri Lanka's current Prime Minister
- Prime Minister of Sri Lanka
- සඳහන් වූ ලිපි
- 3,935
- පුවත්වල සිට
- දෙසැම්බර් 2024
- අවසන් වරට සඳහන් වූයේ
- භාෂාව අනුව ආවරණය
- ඉංග්රීසි 39%
- සිංහල 50%
- දෙමළ 11%
Harini Amarasuriya currently serves as Sri Lanka's Prime Minister.
විකිපීඩියාවෙන්
හරිනි අමරසූරිය, (ඉංග්රීසි: Harini Amarasuriya; උපත 6 මාර්තු 1970) යනු ශ්රී ලාංකික දේශපාලනඥයෙකු, අධ්යාපනඥයෙකු, අයිතිවාසිකම් ක්රියාකාරිකයෙකු මෙන්ම 2024 සිට ශ්රී ලංකාවේ අග්රාමාත්ය ලෙස කටයුතු කරයි. ඒ මෙනවිය ජාතික ලැයිස්තුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රීවරියෙකි. ඇය ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලයේ සමාජ අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කර ඇත. තරුණ විරැකියාව, ලිංගභේද පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂණය සහ ශ්රී ලංකා අධ්යාපන ක්රමයේ අකාර්යක්ෂමතාව වැනි දැවෙන ගැටළු පිළිබඳ ඇයගේ පර්යේෂණ සඳහා හරිනි ප්රසිද්ධියට පත්ව ඇත.පුවත් සිදුවීම්
පුවත්පත් දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
2027 වසර ශ්රී ලංකාවට සහ චීනයට සුවිශේෂී වන්නේ ඇයි? - අගමැතිනි හරිනි හෙළි කරයි
සම්පූර්ණ වාර්තාව බලන්නදිට්වා පීඩා: මදුරුකැටියේ පවුල් 5ක ජනතාව ගෙයක් නැතිව ලතැවෙති
සම්පූර්ණ වාර්තාව බලන්නවැටුප් ගැන කථාකරන්න ගිය ගුරු සංගම් වලට අගමැතිනිය හොඳින් කියා දෙයි
සම්පූර්ණ වාර්තාව බලන්නFCIDය රෝහිත රාජපක්ෂගෙන් පැය 4ක ප්රශ්න කරයි…
සම්පූර්ණ වාර්තාව බලන්න30 වැනිදා වෘත්තීය ක්රියාමාර්ගය ස්ථිරයි! ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දාපු නිවේදනය මෙන්න!
සම්පූර්ණ වාර්තාව බලන්නනවතම පුවත්
හරිනි අමරසූරිය නම් කරන ලිපි, ඉංග්රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින්.
ශ්රී ලංකාව සහ චීනය අතර පවතින මිත්රත්වය සියවස් ගණනාවක් පුරා පැවත එන සංස්කෘතික සබඳතා, අන්යෝන්ය ගෞරවය සහ පොදු අපේක්ෂාවන් මත ගොඩනැගී ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. චීන මාධ්ය සමූහය (China Media Group - CMG) සහ ශ්රී ලංකා

Prime Minister and Education Minister Dr. Harini Amarasuriya has emphasised that improving teacher education and providing continuous pr

මෙවර අයවැය විවාදයේ ආණ්ඩු පක්ෂයේ කතාවලට වඩා මේ වනවිට විපක්ෂයේ කතා තරමක් වැඩි වශයෙන් ජනතාව අතරට ගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ. වෙනදා නම් මාලිමා ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ කතාවලට වඩා වැඩි අවධානයක්, වැඩි ජනප්රියත්වයක්
Prime Minister Dr. Harini Amarasuriya participated in the launch of 'The Heritage Guardian,' organized by China Media Group (CMG) in collaboration with Sri Lanka Rupavahini (TV) Corporation. The initiative was held under the theme "Cherishing Our Silk Road Bond, Sailing Together towards New Horizons", on 27 November in Colombo.

A special Buddhist religious programme was held at the Muthiyangana Raja Maha Viharaya in Badulla in memory of those who lost their lives in Cyclone Ditwah. The ceremony took place under the patronage of Prime Minister Dr. Harini Amarasuriya and was

දිට්වා සුළි කුණාටුවේදී මියගිය 650දෙනකු සහ අතුරුදන් වූ 173ක පමණ දෙනා සිහිපත් කිරීමේ බෞද්ධාගමික වැඩසටහනක් කුණාටුව සිදුවී වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, බදුල්ල ඓතිහාසික මුතියංගනය රජමහා විහාරස්ථානයේදී අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන් 26 දා

අගමැතිනි හරිනි අමරසූරිය කියයි තිබුණාටත් වඩා යහපත් ජීවිතයක් උරුම කර දෙනවා දිට්වා ව්යසනයෙන් රටට අහිමි වූ ජනතාව සිහිකර මුතියංගන රජමහා විහාරයේ විශේෂ පිංකමක් මෙරට ජනතාව 'දිට්වා' වැනි ස්වාභාවික විපත්වලදී දක්වන මනුෂ්යත්වයේ බැඳීම රට ගොඩනැඟීමේ කාර්යයේදී ද ශ

A special Buddhist religious programme was held at the Muthiyangana Raja Maha Viharaya in Badulla on November 26 to commemorate

රාජ්ය සේවයේ වැටුප් විෂමතා සහ අධ්යාපන ක්ෂේත්රයේ ගැටලු දෙස "කරනවාද නැද්ද" යන කළු-සුදු කෝණයෙන් පමණක් නොබලා, රජය ක්රියාත්මක කරන සමස්ත වැඩපිළිවෙළ තුළින් එය මැන බලන ලෙස අග්රාමාත්ය හරිනි අමරසූරිය වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියාය. වෘත්තීය සම
රාජ්ය සේවයේ වැටුප් විෂමතා සහ අධ්යාපන ක්ෂේත්රයේ ගැටලු දෙස "කරනවාද නැද්ද" යන කළු-සුදු කෝණයෙන් පමණක් නොබලා, රජය ක්රියාත්මක කරන සමස්ත වැඩපිළිවෙළ තුළින් එය මැන බලන ලෙස අග්රාමාත්ය හරිනි අමරසූරිය වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියාය. වෘත්තීය සම
මෙරට ජනතාව 'දිත්වා' වැනි ස්වාභාවික විපත්වලදී දක්වන මනුෂ්යත්වයේ බැඳීම රට ගොඩනැඟීමේ කාර්යයේදීද ශක්තිමත්ව පැවතීම ඉතා වැදගත් කාරණයක් බව අගමැති ආචාර්ය [...]
Prime Minister Dr. Harini Amarasuriya stated that it is crucial for the bond of humanity demonstrated by the people of this country during natural disasters such as 'Ditwa' to remain strong in the task of rebuilding the nation. The Prime Minister mad

இலங்கை ரூபவாஹினி கூட்டுத்தாபனம் மற்றும் China Media Group (CMG) இணைந்து தயாரித்துள்ள 'The Heritage Guardian' எனும் விசேட கலைப் பாரம்பரிய நிகழ்ச்சித் திட்டம், பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய மற்றும் சீனா மீடியா குழுமத்தினன் தலைவர் ஷேன் ஹைசியோங் (Shen H
"චීනය සමඟ පවතින ඓතිහාසික මිත්රත්වය නව මාධ්ය සහයෝගීතාව ඔස්සේ අනාගතයට රැගෙන යා යුතු බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. චීන-ශ්රී ලංකා ජනතා සබඳතා හා මාධ්ය හුවමාරු වැඩසටහන අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙ

ශ්රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්ර සබඳතා නව මාධ්ය සහ සංස්කෘතික සහයෝගීතා අවස්ථා ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සංවිධානය කළ චීන-ශ්රී ලංකා ජනතා සබඳතා හා මාධ්ය හුවමාරු වැඩසටහන අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්රධානත්වයෙන්, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්සගේ සහ ශ්රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැංගේ සහභාගිත්වයෙන් අද (27) පෙරවරුවේ කොළඹ [...]

Prime Minister and Education Minister Dr. Harini Amarasuriya has stressed that strengthening teacher education and ensuring continuous professional development are key components of the ongoing education reform process.

ගුරු අධ්යාපනය ශක්තිමත් කිරීම සහ ගුරුවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියේ ප්රධාන අංගයක් බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය හරිනි අමරසූරිය පවසනවා. ජාතික අධ්යාපන ආයතනයේ (NIE) පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන තුන්වන ජාත්යන්තර අධ්යාපන පර්යේෂණ සම්මන්ත්රණය - 2026 (International Research Symposium on Education - 2026) සඳහා 2026 නොවැම්බර් [...]

කොළඹ LNW:දිට්වා සුළි කුණාටු ව්යසනයේ පළමු වර්ෂ පූර්ණය නිමිති කරගනිමින්, මියගිය සහ අතුරුදහන් වූ ජනතාව සිහිපත් කරමින් නොවැම්බර් 26 වැනි දා බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේ දී ජාතික වැඩසටහන පැවැත්විය. එම අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්ය ආචාර්ය

நாடளாவிய ரீதியில் எதிர்வரும் 30ஆம் திகதி முன்னெடுக்கப்படவுள்ளதொழிற்சங்க நடவடிக்கைகளுக்கு தமது ஆதரவை வழங்குவதற்கு அரச மருத்துவ அதிகாரிகள்

Prime Minister Dr. Harini Amarasuriya stated that it is crucial for the bond of humanity demonstrated by the people of this country during natural disasters such as 'Ditwa' to remain strong in the task of rebuilding the nation.

මෙම පිටු LakFeed කර්තෘ මණ්ඩලය පුවත් ආවරණය සහ පොදු මූලාශ්රවලින් ලියා පරීක්ෂා කරන ඒවා වන අතර අසම්පූර්ණ හෝ යල්පැන ගිය ඒවා විය හැකිය. පුවතක සිටීම වැරදි කිරීමක් පිළිබඳ චෝදනාවක් නොවේ. මෙය සාමාන්ය තොරතුරු මිස නීතිමය, මූල්ය හෝ වෘත්තීය උපදෙස් නොවේ.


