මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
වගා ළිඳට වැටී දරුවා මරු දකියි
එප්පාවල සඳරැස්ගම, ප්රදේශයේ නිවසක පදිංචිව සිටි පස් හැවිරිදි පිරිමි දරුවකු අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.