මූලාශ්ර 4ක් යාවත්කාලීන විය
ඩේසි ආච්ච්ගෙන් කට උත්තර ගෙන ඇත්තේ ඩිමෙන්ෂියා හැදී රෝහල් ගතව තිබියදී
ඩේසි ෆොරස්ට්ගෙන් මැණික් මල්ල ගැන කට උත්තර ලබාගෙන ඇත්තේ ඩිමෙන්ෂියා සඳහා ප්රතිකාර ලබමින් සිටියදී බව හෙළි වී ඇත.යහපාලන සමයේදී මෙසේ ඩේසි ෆොරස්ට්ගෙන් කට උත්තර ලබාගෙන ඇත.මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.විත්ති…
සාරාංශය
ඩේසි ෆොරස්ට්ගෙන් මැණික් මල්ල ගැන කට උත්තර ලබාගෙන ඇත්තේ ඩිමෙන්ෂියා සඳහා ප්රතිකාර ලබමින් සිටියදී බව හෙළි වී ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.
ඩේසි ෆොරස්ට් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 4 නොවැ 2026මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයිමූලාශ්ර 15ක්
- 3 නොවැ 2026ඩේසී ආච්චි නඩුවෙන් නිදහස් කරයිමූලාශ්ර 3ක්
- 28 සැප් 2026යෝෂිතට අධිකරණයෙන් දුන් නියෝගයමූලාශ්ර 6ක්
- 1 සැප් 2026යෝෂිතගේ ඩේසි ආච්චිගේ මුදල් විශුද්ධිකරණ නඩුව සැප්. 28දා යළි කැඳවයිමූලාශ්ර 4ක්
- 31 අගෝ 2026යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 28ට කල් යයිමූලාශ්ර 3ක්
- 17 ජූලි 2026යෝෂිතට හා මිත්තනියට රත්මලාන දේපළ හා ඇල්ල වත්තක් ඇති බවට ලේඛනමූලාශ්ර 3ක්


