මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 28ට කල් යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. මෙම නඩුව අද (31) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ [...]
සාරාංශය
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන මහත්ම මහත්මීන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (31) නියෝග කළේය.
රශ්මි සිංගප්පුලි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

