තරුණ අඹුසැමි යුවළකට හා තවත් අයකුට මරණ දඬුවම
බහින්බස් වීමක් දුරදිග ගොස් මන්නා පිහිවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ තරුණ අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විමසුරු රශ්මි සිංගප්පුලි මහතා මරණ දණ්ඩනය නියම කරයි. 2017 .12. 11 වැනිදා ව
