මූලාශ්ර 5ක් යාවත්කාලීන විය
සංගක්කාරට ඩබ්ලින්වලදී වුණු අකරතැබ්බයට රයන්එයාර් එකෙන් අමුතු උත්තරයක්! - වර්ගවාදී චෝදනාවලට මඟහැර පිළිතුරු
ඩබ්ලින් ගුවන් තොටුපළේදී තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට අනිසි ලෙස සැලකූ බවට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එල්ල කළ චෝදනාවලට රයන්එයාර් (Ryanair) ගුවන් සේවය ප්රතිචාර දක්වා තිබේ.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: ගගනKanchana විසිනි
ගගන හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
කෙසේ වෙතත්, ගුවන් සේවය නිකුත් කළ ප්රකාශය තුළ තම කාර්ය මණ්ඩලය වර්ගවාදී ලෙස හැසිරුණු බවටත්, වෙනස් කොට සැලකූ බවටත්, තර්ජනාත්මක ආකාරයෙන් කටයුතු කළ බවටත් සංගක්කාර එල්ල කළ චෝදනාවලට සෘජු පිළිතුරක් ලබාදී නොමැති බව වාර්තා වේ.
කුමාර් සංගක්කාරට ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
පුද්ගලයන්
ආයතන
ස්ථාන