1 sourceUpdated
සංගක්කාරට ඩබ්ලින්වලදී වුණු අකරතැබ්බයට රයන්එයාර් එකෙන් අමුතු උත්තරයක්! - වර්ගවාදී චෝදනාවලට මඟහැර පිළිතුරු
ඩබ්ලින් ගුවන් තොටුපළේදී තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට අනිසි ලෙස සැලකූ බවට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එල්ල කළ චෝදනාවලට රයන්එයාර් (Ryanair) ගුවන් සේවය ප්රතිචාර දක්වා තිබේ.
Summary
කෙසේ වෙතත්, ගුවන් සේවය නිකුත් කළ ප්රකාශය තුළ තම කාර්ය මණ්ඩලය වර්ගවාදී ලෙස හැසිරුණු බවටත්, වෙනස් කොට සැලකූ බවටත්, තර්ජනාත්මක ආකාරයෙන් කටයුතු කළ බවටත් සංගක්කාර එල්ල කළ චෝදනාවලට සෘජු පිළිතුරක් ලබාදී නොමැති බව වාර්තා වේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
