ෂෙයික් හසීනා කොන්දේසි සහිතව නැවත බංග්ලාදේශයට එන්න සූදානම්
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා තමන් නැවත මව්බිමට පැමිණීම සඳහා මූලික කොන්දේසි තුනක් ඉටුවිය යුතු බව අවධාරණය කර තිබේ. ඉන්දියාවේ රැඳී සිටින ඇය PTI පුවත් සේවය සමඟ විද්‍යුත් තැපෑල හරහා පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, "සහභාගිත්ව ප්
