ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි විපුල් මිස්රා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස විපුල් මිස්රා මහතා පත්කර තිබේ. ඔහු මෙම ධුරයට පත්වීමට පෙර එහි ඉංජිනේරු අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලැබීය. 2024 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්ව ඇති විපුල් මිස්රා මහතා ගුවන්යානා ඉංජි