මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නයෙක් ඇවිත් කියමින් වත්තට ඇතුළුවූ සොරා නිවැසියන් බැඳ අතවරත් කරලා
නිවසේ වත්තට නයෙකු ඇතුළු වී ඇති බව පවසමින් උපක්‍රමශීලීව නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් එහි සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දී තවත් කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ අතිශය කම්පනකාරී පුවතක් රාගම, කුරුකුලාව ප්‍රදේශයෙන් වා…
සාරාංශය
පහරදීමෙන් පසු ඔවුන්ගේ අත්පා ගැටගසා, කටට රෙදි කැබලි ඔබා නිවසේ කාමර දෙකකට දමා සිර කිරීමට ද සැකකරු කටයුතු කර ඇත. නිවසට ඇතුළු වූ 49 හැවිරිදි කාන්තාවට ද පහර දී ඇති සැකකරු, ඇයව බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර තිබේ. සැකකරුගේ කෲර පහරදීමට ලක්ව තුවාල ලැබූ 85 සහ 79 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා මේ වන විට රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබති.
