මූලාශ්‍ර 2ක්
ජුනි මාසයේ නිල සංචිත වත්කම් 3.3% කින් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080 ක් ලෙසින් වාර්තා වේ. 2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286 ක් ලෙසිනි. මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3% කින් එනම් ඩොලර් මිලියන...
