2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි. සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ දක්වා 1,204,046ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී 36,002ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 පළමු භාගය තුළ දී මෙරට සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.71 ක් බවයි.
අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය2
- Central Bank of Sri Lanka
- සංචාරක සංවර්ධන අධිකාරියේ
ස්ථාන- Sri Lanka2
- එක්සත් රාජධානියේ
- United States
- Australia
- මෙරටින්
- India
- චීනයේ
යතුරු පද- ඉක්මවයි2
- පැමිණීම2
- දොළොස්2
- ලක්ෂය2
- සංචාරකයින්
- වාර්තාවන්
- අධිකාරික
- ඉපැයීම්
- බිලියන
- ඩොලර්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා