මූලාශ්‍ර 2ක්
පුජිත් සහ හේමසිරිට එරෙහි පාස්කු නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුවේ...
