www.slbfe.lk වෙත දැන්ම පිවිසෙන්න ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා...
www.slbfe.lk වෙත දැන්ම පිවිසෙන්නඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා 2025.09.14 දින තෙක් වෙබ් සබැදිය විවෘත කර ඇත.
Ada Derana Biz වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය2
- ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය2
- ශ් රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ2
- ආයතනය
ස්ථාන- ඊශ්‍රායල් රාජ්‍යයේ2
- කටුබැද්ද2
- රායල් රාජ්‍යයේ
- ඊශ්‍රායලයට
- Sri Lanka
යතුරු පද- අයදුම්කිරීමට2
- රැකියා2
- සඳහා2
- සැප්තැම්බර්
- අවස්ථාව
- විවෘතයි
- online
- slbfe
- අඩවිය
- හතරවන
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා