මූලාශ්ර 3ක් යාවත්කාලීන විය
හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි - ඇමති ප්රසන්න
හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා සිද්ධියක් පමණක් බව ප්රවාහන නියෝජ්ය අමාත්ය, වෛද්ය ප්රසන්න ගුණසේන මහතා පවසයි. ප්රශ්නය - යම්කිසි වරදකරුවෙකුට දැන් පොලීසියකට යන්න බයයි. ඔබතුමාලාගේ රජයට කළු පැල්ලමක් මේක ?
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ස්ථාන
