මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ලෝකයේ බලවත්ම කෙනා නැවතත් අප්‍රිකාවෙන් බිහිවෙයිද?
ලෝකයේ බලවත්ම තනතුර නැවත වරක් අප්‍රිකානු මහාද්වීපයේ පුද්ගලයෙකුට හිමිවෙන ලකුණු පහලවී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres)ගේ ධුර කාලය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිත අතර, මීළඟ මහලේකම්වරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ මට්ටමකට පත්ව ඇති බවට වාර්තාවෙනවා. ප්‍රබල නිෂේධ බලයන්හි (Veto powers) බලපෑම් සහ රහසිගත ඡන්ද විමසීම් මධ්‍යයේ, ඊළඟ [...]
සාරාංශය
ලෝකයේ බලවත්ම තනතුර නැවත වරක් අප්‍රිකානු මහාද්වීපයේ පුද්ගලයෙකුට හිමිවෙන ලකුණු පහලවී තිබෙනවා. මහලේකම් තෝරා ගැනීම සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSC) නිර්දේශය අපේක්ෂාවෙන් තරග වදිනවා.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන

