ආබාධ සහිත මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් පත්ල පහත් බස් රථ සේවාව අද (21) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධස්ථානයෙන් ආරම්භ වුණා. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්. මාකුඹුර සිට කොළඹ කොටුව දක්වාත්, මාකුඹුර සිට කඩවත දක්වාත් මාර්ගයන් හි නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර, විශේෂයෙන් කොළඹ ජාතික රෝහල සහ [...]
මාකුඹුර සිට කොළඹ කොටුව දක්වාත්, මාකුඹුර සිට කඩවත දක්වාත් මාර්ගයන් හි නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර, විශේෂයෙන් කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන මෙම මාර්ග මගින් ආවරණය කෙරෙනවා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- බිමල් රත්නායක2
- ල් රත්නායක
- බිම
ආයතන- මහරගම අපේක්ෂා රෝහල2
- කොළඹ ජාතික රෝහල2
- ක්ලීන් ශ් රී ලංකා ජාතික වැඩසටහන
- මාකුඹුර බහුවිධ ප් රවාහන මධ්
- ශ් රී ලංකා ජාතික
- කොළඹ කොටුව
- කොටුව
ස්ථාන- Colombo2
- Batticaloa
- කොළඹ කොටුව
- Jaffna
- Matara
- Kandy
යතුරු පද- සේවාව3
- බස්3
- ආබාධිත2
- ඇරඹෙයි2
- පත්ල2
- පහත්2
- ප්‍රමුඛතාවය
- පුද්ගලයන්ගේ
- මාකුඹුරින්
- විශේෂයෙන්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා