ගාසා අත්පත් කර ගැනීමේ නෙතන්යාහුගේ සැලැස්ම අනුමත කිරීමෙන් පසු ගාසා ජනතාව දැක්වූ ප්‍රතිචාර
ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමෙන් පසු, ගාසාහි වෙසෙන ජනතාව අපට ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වූහ.
ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමෙන් පසු, ගාසාහි වෙසෙන ජනතාව අපට ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වූහ.
ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමෙන් පසු, ගාසාහි වෙසෙන ජනතාව BBC අරාබි සේවයට ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වූහ. මෙම අදහස් BBC අරාබි සේවය සමග සම්බන්ධ වී සිටින, නිදහස් මාධ්‍යවේදීන් පිරිසක් වෙත ලබා දී තිබේ. ඊශ්‍රායලය BBC සහ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍යවලට ගාසා තීරයේ සිට නිදහස් ලෙස වාර්තා කිරීමට ඉඩ ලබා නොදෙයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා