පොලිසියේ ලොකු පුටුවක වෙනසක් ?
ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු භාර තනතුරේ වෙනසක් සිදුවීමට නියමිත බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පරිපාලන කටයුතු භාර තනතුරේ කටයුතු කරන අතර, ඔහු එම තනතුරින් ඉවත් කිරීමට යන බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ රාජකාරී වගකීම එනම් පරිපාලන කටයුතු භාර තනතුර වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය [...]
