රෝල්ස් රොයිස් නිසා ජී.එල්. සහ ඩඩ්ලි අතර උණුසුම් වචන හුවමාරුවක්
ඉකුත් දා පැවැති ඉතාලි ජාතික දින සැමරුම් උත්සවයක් අතරතුරදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ. ඉතාලි තානාපති කාර්යාලය විසින් පසුගිය 02 වැනිදා සංවිධානය කර තිබූ