මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකාවේ පොපි මල් දිනය අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන්
ජාත්‍යන්තර පොපි මල් දිනයට සමගාමිව ශ්‍රී ලංකාවේ පොපි මල් දිනය අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. රණවිරු අනුස්මරණ දිනය (පොපි මල් දිනය) යනු, සේවයෙහි යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා, පළමුවන ලෝක යුද්ධය නිමාවෙන් පසුව, පොදු රාජ්‍ය මණ්ඩල රටවල් විසින් සැමරීම මෙම උත්සවය ආරම්භ කර තිබුණා. ලෝකය පුරා සෑම වර්ෂයකම නොවැම්බර් 11 වැනි දින මෙම දිනය සමරනු [...]
සාරාංශය
රණවිරු අනුස්මරණ දිනය (පොපි මල් දිනය) යනු, සේවයෙහි යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා, පළමුවන ලෝක යුද්ධය නිමාවෙන් පසුව, පොදු රාජ්‍ය මණ්ඩල රටවල් විසින් සැමරීම මෙම උත්සවය ආරම්භ කර තිබුණා. ලෝකය පුරා සෑම වර්ෂයකම නොවැම්බර් 11 වැනි දින මෙම දිනය සමරනු ලබනවා. රට වෙනුවෙන් කැප වූ රණවිරුවන් සිහිකරමින් පොපි මල් පැලඳීම සහ අනුස්මරණ කටයුතු ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සහ අදාළ කමිටු මගින් සංවිධානය කරනු ලබනවා.

