ශ්‍රී ලංකා-වියට්නාම දිගුකාලීන මිත්රත්වය ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දිගුකාලීන හා සාම්ප්රදායික මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරට අතර බෞද්ධ, ආගමික හා සංස්කෘතික සහයෝගිතාව ඉහළ නැංවීම පිළිබඳ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් වියට්නාමයේ හැනෝයි නුවරදී පැවැත්
