මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ලිහිසි තෙල් සහ ග්රීස් අලෙවිය පිළිබඳ දිවයින පුරා විශේෂ වැටලීම්
වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල් සහ ග්රීස් අලෙවි කිරීම් සම්බන්ධව දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබේ.
සාරාංශය
වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල් සහ ග්රීස් ආනයනය කිරීම, නිෂ්පාදනය සහ අලෙවිය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පනවා ඇති නීතිමය අවශ්යතා ක්රියාත්මක වන්නේදැයි යන්න පරීක්ෂා කිරීම මෙම වැටලීමේ අරමුණ වී තිබේ. ඒ අනුව ලිහිසි තෙල් සහ ග්රීස් සම්බන්ධයෙන් පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කර ඇති විධි විධාන උල්ලංගනය කර ඇති බවට සැක කෙරෙන සිද්ධි 98ක් වාර්තා වී ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
