මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
චීනයේ 6G නියමු වැඩසටහන නිල වශයෙන් දියත් කෙරේ
චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ඊයේ(24) ශැංහයි නගරයේදී 6G නවෝත්පාදනය සහ සංවර්ධන සහයෝගීතාව සඳහා වන නියමු වැඩසටහනක් නිල වශයෙන් දියත් කළේය.ඒ අනුව, බෙයිජිං, හෙබෙයි, ශැංහයි, ජියැන්ග්සු, ෂෙජියැං, අන්හුයි, හුබෙයි සහ ගුවැන්ඩොං යන පළාත් සහ නගර අට 6G නියමු ව්‍යාපෘති පැවැත්වීමට අනුමැතිය ලබා දී ඇත.මෙවර නියමු වැඩසටහනේ ප්‍රධාන කාර්යභාර්ය වන්නේ, ජාතික මට්ටමේ පද්ධති සැකැස්ම මත [...]

