මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මොස්කව් සිට මත්තලට පැමිණි ගුවන් යානයක හදිසි බෝම්බ බියක් - තවත් ගුවන් යානයක් හරවා යවයි
රුසියාවේ මොස්කව් නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි Azur Air ගුවන් සේවයට අයත් යානයක්, බෝම්බ බියක් නිසා දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර්තා වේ.
