මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
සත්කාරක බංග්ලාදේශය හඬවා සාෆ් අවසන් සටනට පාකිස්තානය හා ඉන්දියාව එයි
බංග්ලාදේශයේ ක්‍රීඩා ලෝලීහු පරාජයෙන් පසු නොසන්සුන් වෙති15 වැනි සාෆ් පාපන්දු තරගාවලිය සාෆ් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ගියවර ශූර ඉන්දියාව සමත්වූ අතර, පාකිස්තානය ද සාෆ් ඉතිහාසයේ පළමු වරට සුදුසුකම් ලැබුවේය.
සම්පූර්ණ වාර්තා
දිවයිනසත්කාරක බංග්ලාදේශය හඬවා සාෆ් අවසන් සටනට පාකිස්තානය හා ඉන්දියාව එයි

ThePapare Sinhalaපාකිස්තානය සතුව තිබූ ආසියානු කුසලානය ඉන්දියාව උදුරා ගනී

Hiru News - Sinhalaඉන්දියාව සහ පාකිස්ථානය සාෆ් අවසන් පාපන්දු තරගයට

Dasatha Lanka Newsඅවසන් පන්දුවෙන් පාකිස්ථානය පැරදූ ඉන්දීය යෞවනයන් ආසියාවේ ශූරයින් වෙයි

ThePapare Sinhalaකෝඩුකාර Saqib Khan ශ්‍රී ලංකාවේ කඩුලු 7ක් බිඳ දමයි

අද දෙරණපාකිස්තානයෙන් ඉන්දියාවට ලකුණු 337ක ඉලක්කයක්
සාරාංශය
ඉන්දියාව සහ භූතානය අතර පැවැති පළමු අර්ධ අවසන් තරගයේදී ගෝල 2-1 ක් ලෙස ඉන්දියාව ජය ගත්තේය. දෙවන අර්ධ අවසන් තරගයේ දී බංග්ලාදේශය පරදා ගෝල 1-0 ක් ලෙස පාකිස්තානය ජය වාර්තා කළේය. අවසන් මහා තරගය හෙට (17දා) ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වේ.